tag:blogger.com,1999:blog-8855725614538953460.post2489420688940035070..comments2023-12-29T20:33:29.310+05:30Comments on කටු අකුල: යා යුතු මග බෝමයි (ආරම්භක කතාව)ලයියාhttp://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8855725614538953460.post-87831490567015145732022-03-05T06:09:44.522+05:302022-03-05T06:09:44.522+05:30M Resort Casino - JamBase
Hotel, Gaming & Ente...M Resort Casino - JamBase
Hotel, Gaming & Entertainment | JMT Hub® at JMT® 강릉 출장안마 South Africa. Located 1 mile west of Johannesburg, M 동해 출장샵 Resort Casino offers 동해 출장안마 a 속초 출장마사지 3-star 서귀포 출장샵 accommodation.balyncabbagehttps://www.blogger.com/profile/02829158750898485512noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-55974919297419168342016-02-18T21:52:41.606+05:302016-02-18T21:52:41.606+05:30සාදරයෙන් පිළිගන්නවා රංගන බ්රෝව :D දිගටම එන්නෝ..
...සාදරයෙන් පිළිගන්නවා රංගන බ්රෝව :D දිගටම එන්නෝ..

ඒ ගමන් සිංහ මචන්ටත් ස්තූතියක් දානවා!!!ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-76975548414814178902016-02-18T11:59:45.151+05:302016-02-18T11:59:45.151+05:30එහෙනං අපිත් එල්ලුනා ඈ දිගට හරහට ලියන්ට පුලාන් වෙවා...එහෙනං අපිත් එල්ලුනා ඈ දිගට හරහට ලියන්ට පුලාන් වෙවා (තිතක්)

පාර කිවුවේ කැරකොප්පුවේ මුරකරු (තිතක්)අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-45523882129414818182016-02-16T19:15:49.458+05:302016-02-16T19:15:49.458+05:30සාදරයෙන් පිළිගන්නවා බොසී :D
දිගටම එන්න...සාදරයෙන් පිළිගන්නවා බොසී :D
දිගටම එන්න...ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-48432604847295942812016-02-16T17:49:04.135+05:302016-02-16T17:49:04.135+05:30ඕං ලයියා මහත්තයගෙ කටු අකුලට රිංගපු first time එක ම...ඕං ලයියා මහත්තයගෙ කටු අකුලට රිංගපු first time එක මේක..Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-21425925369899301392016-02-15T16:24:39.876+05:302016-02-15T16:24:39.876+05:30සාදරයෙන් පිළිගන්නවා සහෝ.. හී පන්තියේ එකාගෙන් පරිස්...සාදරයෙන් පිළිගන්නවා සහෝ.. හී පන්තියේ එකාගෙන් පරිස්සම් වෙලා ඉන්නෙ කොහොමත්.. නැතුව බෑනේ..

ඊලග පෝස්ටුවේ ඉදලා ෆොන්ට් සයිස් වැඩි කරන්නම් ;)ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-29237645660840747492016-02-15T14:47:45.485+05:302016-02-15T14:47:45.485+05:30අපි ඉතින් වයසක මිනිස්සු වෙච්චිකොට පුළුවන්නම් උඹේ ෆ...අපි ඉතින් වයසක මිනිස්සු වෙච්චිකොට පුළුවන්නම් උඹේ ෆ්රොන්ට් සයිස් එක වෙනස් කරපන්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-88352854541786441852016-02-15T14:46:24.282+05:302016-02-15T14:46:24.282+05:30අර උඹර පන්තියේදී හම්බවුන බ්ලොග් ලියන එකාගෙන් පරිස්...අර උඹර පන්තියේදී හම්බවුන බ්ලොග් ලියන එකාගෙන් පරිස්සම්වෙලා දිගටම ලියපන්.අපි ඉන්නම් දිගටම.
ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-31428972755602918842016-02-13T19:48:37.046+05:302016-02-13T19:48:37.046+05:30:D එහෙම තමා අපි මුල මතක මිනිස්සු අයියෙ.. බොහොම ස්ත...:D එහෙම තමා අපි මුල මතක මිනිස්සු අයියෙ.. බොහොම ස්තූතියි ප්රාර්ථනාවට.. බ්ලොගේ පොඩි වැඩ කෑලි ටිකක් දාලා තව හදලා ගන්න ඕන.. ඔහොම යමුකෝ ;)

උබ ඒ දවස්වල ඉදන් මගේ පෝස්ට්වල දාපු කමෙන්ට්ස් මගේ හිතට වැදුනා ගොඩක්.. ඒත් මම ඒ කාලෙ එච්චර ඒවා තේරුම් ගන්න ගියේ නෑ(වයසේ වැරැද්ද නෙහ්) දැන් තේරෙනවා.. ජීවිතේ ගැන අත්දැකීම් බහුල මනුස්සයෙක් විදිහට කෙනෙක් ඉන්න තත්ත්වයෙන් තවත් පහලට වැටෙන්නැති වෙන්න කියන්න ඕන දේ කියන්න පුළුවන් හැකියාව උබට තියනවා.. ඒ ගැන පට්ට සන්තෝසයි..

ජය වේවා!!ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-22476138768801695012016-02-13T19:25:18.236+05:302016-02-13T19:25:18.236+05:30උඹ මාවත් මතක් කිරීම ගැන බොහොම ආඩම්බරයි. අපි කොච්චර...උඹ මාවත් මතක් කිරීම ගැන බොහොම ආඩම්බරයි. අපි කොච්චර වයසට ගියත් අගය කරනවා අහන්න ආසයි.

පුනරුප්පත්තියට බොක්කෙන්ම සුභ පැතුම්. ඔන්න මම බ්ලොග් රෝල් වලත් එල්ලලා උඹේ බ්ලොගේ මැම්බර් කෙනෙකුත් වුනා.
හිට් කවුන්ටරේකුයි, බ්ලොග් රෝලකුයිත් එල්ලගනිං ඔය ගමන්ම.

ඒ එක්කම තව දෙයක්.

මේ ලෝකෙ හැම දේම වගේ අපිට එන ප්රශ්ණත් තාවකාලිකයි. මටත් කොච්චරවත් අමතක වෙන දෙයක් තමයි ඕක උඹට කිව්වට.

උඹේ බ්ලොගට ජයම වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-40106945212970039112016-02-13T18:10:37.199+05:302016-02-13T18:10:37.199+05:30හම්මට මහේෂ්.. උබද මේ රූපයගෙ යාළුවා කිව්වේ :D සන්තෝ...හම්මට මහේෂ්.. උබද මේ රූපයගෙ යාළුවා කිව්වේ :D සන්තෝසයි ඈ..
මට නම් උබව තාම මීටර්.. මාත් ඒ දවස්වල අවන්හලට ගොඩවැදිලා තියනවා..

බොගක් පැත්තෙ එන්නවත් බැරි වුනා කාලෙකින්.. එන්නම්කො දැන් ;)
සෙට් වෙමු ඒනම් කොල්ලා..
ජය සිරි මංගලම්!!ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-71045952498046043582016-02-13T17:00:24.724+05:302016-02-13T17:00:24.724+05:30මතක නෑ කීවට මම ඒකත් කියවල තියෙයි බොලං.හැක්
දැංනෙ ද...මතක නෑ කීවට මම ඒකත් කියවල තියෙයි බොලං.හැක්
දැංනෙ දැක්කෙ..
සංතෝසේ බෑ... :-D:-D:-D
සෝක ජනකයි සදාහරිතයි කීවලුMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8855725614538953460.post-90228883720475707652016-02-13T16:58:14.107+05:302016-02-13T16:58:14.107+05:30අලුතෙන්පටං ගත්තත් පරණ එකම ලෝස් නැතිව ඇදන් ගියත් මො...අලුතෙන්පටං ගත්තත් පරණ එකම ලෝස් නැතිව ඇදන් ගියත් මොන දේටත් මග නොහැලී ඉස්සරහට යනේකයි වෙන්ට ඕන...
අපි නං හිච්චි කොලුවො වෙච්චි.. ඉතිං බොලාව අමතකයි කියල හිත නාක් කොරගන්ට කාරි නැතුවා. ( අමතක වෙන්නත් දැකල කරල තියෙන්න එපැයි නැද්ද බං)

දිගටම බොලත් එක්කම ඉන්නව කීව හෙනං
මට පාර කියපු රූපයටත් තෑන්ක්ස්...

ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com